Wednesday, July 26, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 65

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය මේ ආදරයයි 65. එදා ඉඳලා මම ජීවත් වුනේ කොහොමද කියලා මම දන්නේ නෑ. මට හැම දෙයක්ම එපා වුනා. දිලිනි හොයාගන්න බැරිවුනා නම් කවදාහරි හොයාගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්න තිබ්බා. ඒත් දැන් එයා කෙලින්ම...

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 64

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය මේ ආදරයයි 64. දිලිනි ඉන්න තැනක් නොදැන ගතවුන හතරවෙනි දවසේ ගෙදර ඉන්න වෙලාවක දීප නැන්දා කතා කලා. “බබා... තාරුකා කියන්නේ බබාගේ කව්ද?” “මොකක්.... තාරුකා... තාරුකා තියෙන්නේ අහසේ දීප නැන්දේ...” “අනේ බබා......

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 63

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය මේ ආදරයයි 63. පහුවෙනිදා උදේම තාත්තා මට කතා කලා. “කාවින්ද.... තමුසේ දැන් ඇති මේ පිස්සු වැඩ කලා. ගරාජ් රස්සාවත් ඇති. එක්කෝ ඩිග්රි එකක් කරනවා. නැත්නම් කලින් වගේ ස්පෝර්ට්ස් කරනවා. තමුසෙට කැන්ඩි ක්ලබ් එකෙන්...