
සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
5.
“මචං කාවා,
කියපංකෝ මොකද මේ දවස්වල උඹ කරන්නේ කියල?”
“මොන මගුලක්ද බං කතා කරන්නේ, උඹ දන්නේ නැද්ද බං මං මොනවද
කරන්නේ කියල?”
“මචං, චතුවා
උඹ දන්නවද අපේ කාවා අද අනාගෙන කියල?”
බියර් ෂොට් දෙකයි දාගත්තේ, සචිත්‍රගේ කටට පණ...