
සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
85.
පොඩි ගැටයක් ගහන්න මම කල්පනා කළා.
“නංගා... මෙහේ මොනවා ෂොපින් කරන්නද? දැන් ඔයා හෙට කොළඹ
යනවනේ... එතකොට අපි ෂොපින් කරමු. නුවර ඇති දෙයක් නෑනේ... මේ දවස් වල මම හැම වීක්
එන්ඩ් එකේම කොලඹ යන නිසා ගොඩක්...