සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
120.
ඊළඟ
දවසේ හොටෙල් එකේ උත්සවය නිසා වැඩ ගොඩක් තිබුණා. උදේ ඉඳලම මමයි, අමිලයි, සචියයි
හිටියේ එතන.
තුනට
විතර අපි ගෙදර යන්න පිටත් වුනා. වොෂ් එකක් දාලා, ඇඳගෙන එන්න පැය දෙකක්වත් යන නිසා.
අම්මයි
තාත්තයි කොහොමත් එන්න ටිකක් පරක්කු වෙනවා කියපු නිසා ඒ දෙන්නට වාහනයක් ලෑස්ති
කරලා, මම පහට විතර මාලිකාව ගන්න යන්න පිටත් වුනා.
සචියගෙයි,
එරංග අයියගෙයි පෙරැත්තය නිසාම මම ගියේ තාරුකාගේ කාර් එකේ. අම්මටයි තාත්තටයි කිව්වේ
එරංග අයියගේ වාහනයක් කියලා.
කිරි
කිරි පාට ස්පෝර්ට්ස් බී එම් ඩබ්ලිව් එකෙන් මම මාලිකාගේ ගෙදර ගේට්ටුවෙන් ඇතුල්
වෙනකොට කෙල්ල දුවගෙන ඇවිත් බලාගෙන හිටියා.
වෙනදා
දකින පොඩි කෙල්ලෙක් වගේ මාලිකා නෙවෙයි අද.... ලස්සන වටිනා සාරියක් ඇඳලා, ඩයමන්ඩ්
නෙක්ලස් එකක් දාලා ඉන්න කෙල්ල මාර ලස්සනයි. ඒක අමුතු ලස්සනක්... වැදගත් පාටයි.
ඕනෙම තැනක කැපිලා පේන්න ඒ ලස්සන ඇති.
මම
බහිනකොට මාලිකාගේ අම්මත් ආවා.
“පුතා
එන්න.... අම්මා කිව්වා ඔයා අද එනවා කියලා දුවව ගන්න.“
ඒ
අතරේ මම දැක්කා මාලිකා පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා.
“මොකද...
මම කණට කරලා ඇහුවා.“
“එකක්
ඔයාගේ ලස්සන... බ්ලේසර් එක දාපුවාම මාර ලස්සනයිනේ අයියේ ඔයා.“
“අනිත්
එක?“
“කාර්
එක... මෙච්චර වටින එකක් ඔයා ඇමරිකාවෙන් ගෙනාවද?“
“නෑ...
මේක යාළුවෙකුගේ...“
“ඉල්ලගෙන
ආවද?“
“නෑ....
මේක යාළුවෙකුගේ..... ඒත් දැන් අයිති මට... එයා මේක මට තියාගන්නම දුන්නා.“
“මෙච්චර
වටින එකක් නිකම්ම දුන්නා?“
“ඔව්...
මගේ යාළුවෝ එ වගේ තමයි....“
“ඇයි
එහෙම ඔයාට දුන්නේ?“
“ඒක
දිග කතාවක්... දැන් මෙහෙම කියන්න බෑ... හැබැයි වෙලාවක මම අනිවාර්යයෙන් කියනවා. ඒක
නෙවෙයි... අපි යමුද?“
“යමු
කාවින්ද... ඉන්න මම අම්මට කියලා එන්නම්.“
අපි
දෙන්නා හරියටම හය හමාරට හොටෙල් එකට ගියා. යනකොටත් ගොඩක් අය ඇවිත් හිටියා. මගේ
යාළුවෝ ඔක්කොම එකට එකතු වෙලා. කීප දෙනෙක්ම දැනටමත් කසාද බැඳලා.
අපි
කාර් එකෙන් බහිනකොටම මාලිකා මගේ අතින් අල්ල ගත්තා. කෙල්ල මොනවද මේ කරන්නේ? අත
අයින් කරන්න බැරි නිසා මම එහෙමම ඇතුලට ගියා. හෝල් එකේ මුලින්ම තියෙන ටේබල් වල
හිටියේ මගේ යාළුවෝ ටික. මම මාලිකාගේ අතින් අල්ලගෙන ඇතුලට යනකොට උන් හොල්මන් වෙලා
වගේ බලාගෙන හිටියා. හෝල් එකේ හිටපු හැමෝම ඉස්සරහ මාලිකා කැපිලා පෙනුනා. තාරුකා
තරම්ම ලස්සන නොවුනත් කෙල්ලගේ තිබුණ ප්‍රොෆෙෂනල් පෙනුම නිසා හැමෝම බැලුවේ අපි
දෙන්නා දිහා. ඒකට තවත් හේතුවක් වුනේ අපි දෙන්නා ඇතුල් වෙනකොටම එරංග අයියා දුවගෙන
ඇවිත් අපිව පිළිගත්ත එක.
මම
දැක්කා, අම්මා එක ටේබල් එකකට වෙලා ආදරෙන් අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා.
“කාවා
වරෙන්...“ අමිල කිව්වා.
මම
මාලිකාත් එක්ක එතන ඉඳගත්තා.
“කාවින්ද....
ඔයාගේ අම්මට කතා කරන්න ඕනේ. යමුද?“
අපි
දෙන්නා අම්මා ලඟට ගියා.
“පුතා...
ඔයා අද තමා අවුරුදු ගාණකට පස්සේ මට හිතට නිවනක් දුන්නේ... ඔයා කොච්චර කරදර ගොඩක
පැටලුනාද? මේ ළමයා තමා ඔයාව ඒවගෙන් ගලවගන්නේ කියලා මට එදාම හිතුනා. බලන්න ඔය
දෙන්නා මොනතරම් ගැලපෙනවද කියලා..“ අම්මා කිව්වා.
මාලිකා
හිනා වුනා. එතකොට සචියත් අපි ඉන්න තැනට ආවා.
“ආන්ටී....
කොහොමද?“
“බලන්න
දුව.. මේ ළමයා ඒ දවස්වල කරන්නෙම මදාවි වැඩ. ඔය ඉන්නේ මෙයාගේ හොඳම යාළුවා. තව
ඉන්නවා ඒ වගේම කට්ටියක්, බොහොම වැදගත් දෙමව්පියන්ගේ දරුවෝ... හැබැයි කට්ටිය එකතු
වුනාම දෙමව්පියන්ගේ වැදගත් කමත් ඉවරයි. අවුරුදු ගාණක් මම බලාගෙන හිටියා හැදෙයි
කියලා. පිරිමි ළමයි නිසා කෑ ගහලත් බෑ... මෙයා මේ තරම් තැන්පත් වෙලා ඉන්නවා මම මේ
දැක්කමයි. ඔයාට තමයි දරුවෝ පුළුවන් මේ කොල්ලව හදා ගන්න.“
අම්මා
මගේ පූර්ණ අයිතිය මාලිකාට ලියලා දෙන්න වගේ හදන්නේ.
සචියත්
හෙමිහිට මාරු වෙනවා මම දැක්කා.
“කාවින්දව
හදන්න නම් මට බැරි වෙයි අම්මා. ඒත් එයා අම්මා කියන විදිහට මම නිසා තැන්පත් වෙලා
වත් ඉන්නවනම්, මම පුළුවන් උදව්වක් කරන්නම්.“
මේකිත්
ලේසි පාසු බඩ්ඩක් නෙවෙයි. අපේ අම්මට කතා කරන්නේ අම්මා කියලා. දැන්ම නැන්දම්මවත්
දැලේ දාගන්න වගේ හදන්නේ. මේ කාවින්ද නම් අහුවෙයි ඕවට...
අම්මා
මාලිකාව අතින් අල්ලගෙන එයා ළඟින ඉන්දව ගත්තා. ඒ අතරේ සචියා පිටිපස්සේ ඉඳලා මට
තට්ටුවක් දැම්මා.
“වරෙන්...“
අපි
දෙන්නා පැත්තකට ගියා.
“මාර
කේස් එක බං... මම මේ කෙල්ල එක්ක ඇවිල්ලා කරගත්තු ගොන් කමක්. අම්මා ඒකිට දුව
කියනවා.... ඒකි මගේ අම්මට අම්මා කියනවා. බටර් ගාගන්නවා දෙන්නා සිරාවටම. අනිත් එක
බලපංකෝ දැන් අම්මා දන්න කියන හැම එකාටම කියයි ඒ මගේ කෙල්ල කියලා. ආයෙ ඉතින් වසලා
හමාරයි බං.“
‘හ්ම්
හ්ම්... මට ඇහුනා කියනවා උඹව හදාගන්නත් කියනවා. ඒ කියන්නේ උඹේ අයිතිය සින්නක්කරම
ලියලා දෙන්න වගේ හදන්නේ!“
“බලමුකෝ...“
“එක
නෙවෙයි කාවා.... මම මේ සීරියස් කියන්නේ... උඹ දැන් පරණ දේවල් අමතක කරලා මේ කෙල්ල ගැන ටිකක් බැලුවොත් මොකද? කෙල්ල හොඳයි
නේ බං. ලස්සනයි, උගත්, හොඳ පවුලක්.... කල්පනා කරලා බලපං....“
“උඹ
කියන්නේ මම මෙයාව බඳින්න කියලද?“
“දැන්ම
එහෙම කියන්න බෑ බං... මම කියන්නේ ටිකක් ආශ්‍රය කරල බලපං උඹට ගැලපෙනවද කියලා. ඊට
පස්සේ තීරණයක් ගනින්.“
“උඹ
කතා කරන්නේ මේ ඊයේ පෙරේදා උඹ මාව දැනගත්ත වගේනේ බං.... උඹට අමතකද මම කෙල්ලෙකුට
අම්බානක ආදරේ කළා කියලා.“
“මට
ඒක අමතක නෑ කාවා. ඒ වුනාට අවුරුදු තුනක් ගතවුනාට පස්සෙත් ආරංචියක් නැති කෙනෙක් එයි
කියල තව දුරටත් බලාපොරොත්තු තියාගෙන වැඩක් නෑ...“
“මට
තාම හිත හදාගන්න බෑ බං...“
“මට
තේරෙනවා... මම කියන්නේ උඹ ටිකක් මේ කෙල්ලව ආශ්‍රය කරල බලපං...“
එක
අතකට බලනකොට සචියා කියන එකත් ඇත්ත... මේච්චර කාලයක් ගතවෙලත් ආරංචියක්වත් නැති එකේ
තාරුකා ආයෙත් එයිද කියන එක ලොකු ප්‍රශ්ණයක්. අනිත් එක බලාගෙන ඉන්නවා කියලත් හැමදාම
ඒක කරන්න බෑ.. කාලය ගත වෙනවා අපිටත් නොදැනීම.
එදා
රෑ මම මාලිකාව ඇරලවන්න යන අතරේ හන්තාන පාරේ ටික දුරක් යද්දි මාලිකා මට කාර් එක
නවත්තන්න කිව්වා.
“ඇයි....?“
“මට
ඔයා එක්ක ටිකක් නිදහසේ කතා කරන්න ඕනේ කාවින්ද?“
මම
පාර අයිනට කරලා කාර් එක නැවැත්තුවා. ඊට පස්සේ බැහැලා එළියට ආවා. වට පිටාව හරිම
ලස්සනයි... කන්ද අයිනේ ඉඳලා බලනකොට අහස හරිම පැහැදිලියි... පුදුම සීතලක්.
“හරි
සීතලයි කාවින්ද...“ කියාගෙන මාලිකා මගේ ළඟට ඇවිත් මගේ අතින් අල්ල ගත්තා.
“සීතලයි
තමා...“
“හරිම
ලස්සන තැනක් නේද කාවින්ද... වට පිටාවේ සද්ද බද්ද මොකුත් නෑ.. පාරේ මිනිස්සු නෑ..
නිස්කලංකයි හිතා ගන්න බැරි තරම්...“
මම
ගැස්සුනා.... තාරුකාත් මේ වගේමයි... මේ වගේම නිස්කලංක තැනක මට තුරුල් වෙලා ඉන්න
තරම් ආසාවක් එයාට වෙන මොකකටවත් නෑ.
“හ්ම්...
ඒක නෙවෙයි මොනවද ඔයාට මාත් එක්ක කතා කරන්න තියෙනවා කිව්වේ?“
“විශේෂ
දෙයක් කියලා නෑ... ඒත් ආසයි ටිකක් කතා කරන්න... ඔයා ගැන දැනගන්න.“
“මම
එදත් කිව්වනේ මාලිකා... මං ගැන ලොකු දෙයක් කියන්න නෑ...“
“මට
ආසයි කාවින්ද ඔයා ගැන ඇත්ත දැනගන්න. ඔයා එදා කිව්වේ
බොරු නේ... ඔයා නරක ළමයෙක් කියලා උවමනාවෙන්ම මට පෙන්වන්න බොරු කිව්වා.“
“නෑ...
කීපයක් ඇරුනාම අනිත් දේවල් ඇත්ත... මගේ පවුලේ විස්තර වගේ දේවල් ඇත්ත.“
“නෑ
කාවින්ද මම ආසයි ඔයාගේ ජීවිතේ ගැන දැනගන්න.“
“කොයි
හරියේ වගේ ඉඳළද?“
“ඇත්තම
කිව්වොත් මම ආසයි ඔයාගේ ඇක්සිඩන්ට් එක ගැන දැනගන්න.“
“මොන
ඇක්සිඩන්ට් එකද? මේ ළඟදි අර එකෙක් වෙඩි තිබ්බ කතාවද?“
“අපොයි
නෑ.. ඒක අම්මා මට කිව්වා... මම අහන්නේ ඔයා සාෆ් යන්න ප්‍රැක්ටිස් කරද්දි වුන දේ..“
“ආ
ඒක...... ඒක වුනේ සාෆ් යන්න හිතන්නත් කළින්.... කොල්ලෙක් මට ගැහුවා. මෙ සාමාන්‍යය
රණ්ඩුවක්... ඒත් ඒකෙදි එකෙක් මට යකඩ පොල්ලකින් ගැහුවා. ඒ දවස් වල කිසිම වෙනසත්
තිබුණේ නෑ... කැඩුනු කකුලත් එක්ක දුවන්න බැරි නිසා සිංගප්පූරුවේ ගිහින් බෙහෙත්
කළා. ඊට පස්සේ කකුල හොඳවුනා.“
“ඉතින්..“
“ඊට
පස්සේ මම ප්‍රැක්ටිස් පටන් ගත්තා. සාෆ් කොලිෆිකේෂන් දුවලා තේරුණා. පූල් එකට ගිහින්
ඇකඩමි එකේ ප්‍රැක්ටිස් පටන් ගත්තා. ඒ අතරේ මම ප්‍රැක්ටිස් කරද්දි කකුලේ වේදනාවක්
ඇවිත්, ඒත් එක්කම ඔළුවේ කැක්කුමකුත් ආවා. මම එතනම සිහිය නැතිවුනා. කොහොම හරි දවස්
ගාණක් සිහි නැතුව හිටියා. ටික දවසකින් ආයෙත් සිහිය ආවා. මම හිතුවා හොඳයි කියලා...
ඒත් දවස් කීපයකදී ඒක වර්ස්ට් වෙලා මට සති ගාණක් සිහි නැතුව හිටියා. කකුල් පණ නැති
වුනා. අන්තිමට පලවෙනි පාර ට්‍රීට් කරපු ඩොක්ට ළඟට, සිංගප්පූරුවටම මාව අරන් ගියා.
මම එහේ මාස හතරක් විතර බෙහෙත් කළා. ඒකෙන් පස්සේ හොඳ වුනා.“
“අපරාදේ.“
“මොකක්ද? හොඳ
වුන එකද?“
“නෑ
අනේ... ඔයාට සාෆ් යන්න තිබුණ චාන්ස් එක.“
“ඒව
එහෙම තමයි. මොනව කරන්නද?“
“අපරාදේ...
ඊට පස්සේ හොඳටම හොඳ වෙන්න ගොඩ කාලයක් ගියාද?“
“ඔව්...
ඇත්තටම මට සිහිය ආවට, ඇවිදින්න පුළුවන් වුනාට, අවුරුද්දක් විතර යනකම්ම මගේ හිතේ බය
තිබුණා. මම හිතන්නේ අවුරුදු එක හමාරක් විතර මම ඇවිදිනවා ඇරෙන්න හෙමිහිටවත් දිව්වේ
නෑ...... බයට... ඒ ආපු වේදනාව දැනුන
කෙනෙක් ආයෙත් විහිළුවටවත් දුවන්නේ නෑ....“
“ඉතින්
ඊට පස්සේ ඔයා ට ආයෙත් ප්‍රැක්ටිස් පටන් ගන්න හිතුනේ නැද්ද?“
“අවුරුදු
දෙකක් විතර නිකම්ම ඉඳලා ආයෙත් මොනව කරන්නද... මුල ඉඳලම පටන් ගත්තත්, ආයෙත් නැෂනල්
පූල් එකට එන්න මට කල් නෑ...“
“අපරාදේ
ඔයාගේ කැරියර් එක.“
“මම
දුක් වෙන්නෑ ඒ ගැන... මොකද මම අසාධාරණයකට විරුද්ධව නැගිටලා වුන දෙයක් ඒකතතත“
“කවුරු
වෙනුවෙන්ද?“
මාලිකා
හරිම ප්‍රශ්ණේ ඇහුවා. කෙල්ල මෙච්චර වෙලා වටේ ගියේ ඔය ප්‍රශ්ණේ අහන්නද? මම කල්පනාවට
වැටුනා.
“ඇයි
කාවින්ද කතා නැත්තේ... මට කියන්න බැරි විශේෂ කෙනෙක්ද?“
“විශේෂ
කෙනෙක්නම් තමා... ඒත් ඔයාට කියන්න නම් බැරිකමක් නෑ... එයාගේ නම තාරුකා... මගේ
ගර්ල් ෆ්‍රෙන්ඩ්... එයාව බඳින්න ආපු
කොල්ලෙක් තමා මේ රණ්ඩුව පටන් ගත්තේ.“
“ඔය
දෙන්නා ගොඩක් කල් ආදරෙන් හිටියද?“
“හ්ම්....
අවුරුදු දෙකක් විතර....“
“දැන්
මොකද වෙලා තියෙන්නේ?“
“ඒක
දිග කතාවක්... එයා ගියා... මගේ වරදක් නිසා නෙවෙයි.. අපේ අම්මා නිසා... එයාගේ
තාත්තා නිසා.“
“මට
තේරෙන්නේ නෑ..“
“අපේ
දෙපැත්තෙම දෙමව්පියෝ අකමැති වුනා වැඩේට. ඒ අපි දෙන්නා ඈත් වුනා.“
“සොරි
කාවින්ද.... මම එහෙම දෙයක් හිතුවේ නෑ...“
“නෝ
වොරීස්.... ඉට්ස් නව් පාස්ට්....“
“ඔයා
ඒක අමතක කරලද කාවින්ද?“
මම
හිනා වුනා... මම කොහොම තාරුකාව අමතක කරන්නද?
“කාවින්ද....
ඔයා මගේ ප්‍රශ්ණේට උත්තර දුන්නේ නෑ.“
“ඒකට
උත්තරයක් නෑ මාලිකා...“
++++++++++++++++++
ReplyDeleteEla
ReplyDeletePATTA.....ඊළඟ කොටස ඉක්මනින් ඕනි
ReplyDeleteNext plz
ReplyDeleteමම මේක අහම්බෙන් දැක්කේ මුල ඉදන් කියවලා ඉවර කළා දවසක් ගියා ,සුපිරි
ReplyDeleteබොහොම ස්තුතියි. දන්න කියන වෙනත් අයටත් ලින්ක් එක දෙන්න....
DeleteSandboxie Crack
ReplyDeleteconceiva mezzmo pro serial crack Thanks for this post, I really found this very helpful. And blog about best time to post on cuber law is very useful.
ReplyDeleterhinoceros crack
ReplyDeleteminitab crack
roboform crack
getflv pro crack
origin pro crack
Such a nice and helpful piece of information. I’m so happy that you shared this helpful information with us. Please keep us up to date like this. Thanks for sharing. driverpack-solution-crack
ReplyDeleteThank you, I’ve recently been searching for information about this subject for a long time and yours is the best I have found out so far. adaware-antivirus-pro-crack
ReplyDeleteluxion keyshot pro crack
ReplyDeleteutorrent pro crack
bytefence anti malware pro crack
passware kit forensic crack
stardock fences crack
vmware workstation pro crack
ReplyDeletebitsum parkcontrol pro crack
comodo internet security premium crack
idealshare videogo crack
dvdvideosoft crack
eset internet security crack
eset smart security premium crack
I really enjoy reading your post about this Posting. This sort of clever work and coverage! Keep up the wonderful works guys, thanks for sharing Anytrans For Ios Crack
ReplyDeleteIt’s going to be end of mine day, but before end I am reading this fantastic paragraph to increase my knowledge.
ReplyDeleteadguard free license key
bluebeam product key
airparrot keygen
wps office activation code free
lansweeper crack
Crack Like
Such great and nice information about software. This site gonna help me a lot in finding and using much software. Kindly make this like of content and update us. Thanks for sharing us Cuphead Crack . Kindly click on here and visit our website and read more
ReplyDeleteSuch a Nice post. Thanks for Awesome tips Keep it up Crackglobal.
ReplyDeleteMafia II Crack
Terraria Crack
goodsync crack
ableton live crack
And I appreciate your work, I'm a great blogger.
ReplyDeleteThis article bothered me a lot.
I will bookmark your site and continue searching for new information.
freedom apk crack
anydesk crack
divx pro crack
driverfinder pro crack
I like your all post. You Have Done really good Work On This Site. Thank you For The Information You provided. It helps Ma a Lot.
ReplyDeleteit Is Very Informative Thanks For Sharing.I have also Paid This sharing. I am ImPressed For With your Post Because This post is very
is very beneficial for me and provides new knowledge to me.This is a cleverly
written article.Good work with the hard work you have done I appreciate your work thanks for sharing it. It Is very Wounder Full Post.
ultraiso premium edition crack
ultraiso premium edition crack
ultraiso premium edition crack
ultraiso premium edition crack
ultraiso premium edition crack
I saw your writing skills. Your writing skills are amazing. I also really like your ability to write.
ReplyDeleteYour writing skills have given me a lot of perspective on this subject. I think you're an old blogger.
winutilities pro crack
libreoffice crack
driver genius crack
tsr watermark image pro crack
Very good information. Fortunately, I stumbled upon your site (crashed).
ReplyDeleteI ordered the latest book! I have visited various blogs, but music videos are available on this very good site.
microsoft office crack
3dvista virtual tour suite crack
readiris pro crack
Fortunately, I stumbled upon your site (crashed).
ReplyDeleteI ordered the latest book! I have visited various blogs, but music videos are available on this very good site. Your style is very different from my other people's style.
english short stories with moral value english stories
Here at Karanpccrack, you will get all your favourite software. Our site has a collection of useful software. That will help for your, Visite here and get all your favourite and useful software free.
ReplyDeletekaranpccrack
System Mechanic Pro Crack
I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
ReplyDeleteTurbo Studio Crack
iTunes Crack
sketchup pro crack
ReplyDeletefl studio crack
mixcraft
sketchup crack
ummy video downloader license key
Tally Prime Crack
Adobe Photoshop CS6 Crack
I am very impressed with your post because this post is very beneficial for me and provides new knowledge to me.
ReplyDeleteMAGIX VEGAS Pro
R-Studio
Autodesk Revit
I am very impressed with your post because this post is very beneficial for me and provides new knowledge to me.
ReplyDeleteOpenDrive
CoffeeCup Site Designer
Adobe Creative Cloud