Thursday, November 23, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 107

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය මේ ආදරයයි 107. ඒ සිද්ධියෙන් පස්සේ පහුවෙනිදා මම දිනිගෙන් සමාව ගත්තා. දිලිනි බල කරපු නිසා මම එහෙම කළත් මගේ නම් කැමැත්තක් තිබුණේ නෑ දිනිට ආයෙත් මූණ දෙන්න. ඉන් පස්සේ දිනි මාව බලන්න කීප සැරයක්ම ආවත් මම එයාව මග ඇරලා සිංගප්පූරුවට...

Monday, November 13, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 105 & 106

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය මේ ආදරයයි 105. මගේ අළුත් ජීවිතය පටන් ගත්තා... මම ඇවිල්ලා දවස් දහයකට පස්සේ කැම්පස් පටන් ගත්තා. පලවෙනි දවසේ රෙජිස්ටර් වුන හැම අළුත් ළමයෙකුටම කැම්පස් එකේම කළින් හිටප ළමයෙක් මග පෙන්වන්නෙක් වුනා. ලංකාවේ අපි අහලා තිබුණ නවක වදය වගේ...