
සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
101.
ටිකට් එක ගත්ත දවසේ කොල්ලෝ සෙට් එකම ගෙදර ආවා.
“උඹ නැතිවෙන එක අපිට මාර පාඩුවක් කාවා. අපි සෙට් එක
අවුරුදු දහටක් විතර එකටම හිටියා. දැන් උඹ යන්න යනවා.” අමිල කිව්වා.
“නෑ බං උඹ යන එක හොඳයි. මෙහෙට...